Wednesday, September 28, 2016

වැදගත් දින - Important Days


පෙබරවාරි
04
-
ජාතික නිදහස් දිනය

22
-
ලෝක බාලදක්ෂ දිනය




මාර්තු
02
-
සිංහල භාෂා දිනය

08
-
ලෝක කාන්තා දිනය

22
-
ලෝක ජල දිනය




අප්‍රේල්
07
-
ලෝක සෞඛ්‍ය දිනය

22
-
ලෝක මිහිතල දිනය




මැයි
01
-
ලෝක කම්කරු දිනය

22
-
ජාතික වීර දිනය

31
-
දුම්වැටි විරෝධී දිනය




ජුනි
05
-
ලෝක පරිසර දිනය

23
-
ලෝක ඔලිම්පික් දිනය

26
-
මත්ද්‍රව්‍ය විරෝධී දිනය




ජූලි
06
-
ලෝක සමූපාකාර දිනය


-
ජගත් නිවාස දිනය

11
-
ලෝක ජනගහන දිනය




සැප්තැම්බර්
05
-
සාහිත්‍ය මාසයේ ආරම්භක දිනය


-
ජගත් සාම දිනය

08
-
ලෝක සාක්ෂරතා දිනය

17
-
රුක් රෝපණ දිනය


-
අනගාරික ධර්මපාල සමරු දිනය

23
-
ලෝක බිහිරි පුද්ගලයින්ගේ දිනය

27
-
ජගත් සංචාරක දිනය




ඔක්තෝම්බර්
01
-
විශ්ව ළමා දිනය


-
විශ්ව වැඩිහිටි දිනය

03
-
ලෝක අමධ්‍යප දිනය

04
-
ලෝක සත්ත්ව දිනය

06
-
ලෝක ගුරු දිනය

07
-
ලෝක ජනාවාස දිනය

09
-
ලෝක තැපැල් දිනය

13
-
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර සමරු දිනය

14
-
ජගත් ප්‍රමිති දිනය

15
-
සුදු සැරයටි දිනය

16
-
ලෝක ආහාර දිනය

24
-
එක්සත් ජාතීන්ගේ දිනය

31
-
ලෝක සකසුරුවම් දිනය




නොවැම්බර්
17
-
ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය




දෙසැම්බර්
01
-
ජාත්‍යන්තර ඒඩ්ස් මර්දන දිනය

03
-
ජාත්‍යන්තර ආබාධිත දිනය

05
-
ජාතික ඩෙංගු මර්දන දිනය

10
-
මානව අයිතිවාසිකම් දිනය

No comments:

Post a Comment