Monday, October 3, 2016

සැත්කමෙන් පසු නාමල් කළ වැඩේ..! අම්මා සමග ගහපු සෙල්ෆිය මෙන්න (PHOTO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉකුත් 01දා හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණා. හිසේ ඇතිවූ තුවාලයට සැත්කමක් කළ බවයි වාර්තා වුණේ.
සැත්කමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගිය නාමල් තම මව සමග තංගල්ල මුහුදු වෙරළේ පැවති ළමුන්ගේ උත්සවයකට සහභාගී වූ අයුරුයිමේ.
image

උතුරේ ගිණි අවුලන විග්නේශ්වරන්ගේ ‘පුතා’ ඉරාජ් සමග කළ මියුසික් වීඩියෝව

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ‘එළුග තමිල්’ විරෝධතා වැඩසටහන සමගින් ජාතිවාදය වපුරන බවට දැඩි මතයක් ගොඩනැගෙමින් තිබෙනවා.
එවැනි මතයක් ගොඩනැගෙන අතරේ ගායන ශිල්පී ඉරාජ් දැනට පැය කිහිපයකට පෙර සියේ ෆේස්බුක් පිටුවට අදහසක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ සී.වී.විග්නේශ්වරන්ගේ පොඩි පුතා තමන්ගේ පළමු මියුසික් වීඩියෝව සඳහා දායකවූ බවයි.
ඔහුගේ සටහන සහ මියුසික් වීඩියෝව පහතින් දැක්වෙනවා.

Wednesday, September 28, 2016

බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය


චතුරාර්ය සත්‍ය
1. දුක (දු:ඛාර්ය සත්‍ය)
2. දුක හටගැනීමේ හේතුව (දු:ඛ සමුදයාර්ය සත්‍ය)
3. දුක නැති කිරීම (දු:ඛ නිරෝධාර්ය සත්‍ය)
4. දුක නැති කිරීමේ මඟ (දු:ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය)

ආර්ය අෂ්ටාංගික මාර්ගය

1. සම්මා දිට්ඨි
(යහපත් දැකීම)
2. සම්මා සංකප්ප
(යහපත් කල්පනාව)
3. සම්මා වාචා
(නිවැරදි වචනය)
4. සම්මා කම්මන්ත
(නිවැරදි කර්මාන්තය)
5. සම්මා ආජීව
(නිවැරදි දිවි පැවැත්ම)
6. සම්මා වායාම
(යහපත් වෑයම)
7. සම්මා සති
(නිවැරදි සිහිය)
8. සම්මා සමාධි
(සිත නිවැරදිව එකඟ කර ගැනීම)





දස පාරමිතා

1. දානය
6. ක්ෂාන්තිය
2. ශීලය
7. සත්‍යය
3. නෙක්ඛම්ම
8. අධිෂ්ඨානය
4. ප්‍රඥාව
9. මෛත්‍රිය
5. වීර්යය
10. උපේක්ෂාව

වී ගොවිතැන හා සම්බන්ධ විශේෂ වදන්

වී ගොවිතැන හා සම්බන්ධ විශේෂ වදන්

කමත / කළවිට
-
ගොයම් පෑගීම සඳහා කුඹුරේ සාදා ඇති විශේෂිත ස්ථානය
ගොයම් කොළය / කොළ කැටිය
-
ගොයම් ගොඩගැසූ කන්ද
දැතිගොයියා
-
ගොයම් කොළ ඇවිස්සීමට ගන්නා අගින් කරුවක් සහිත දණ්ඩ
මාගල
-
වී වේලීම සඳහා ගන්නා මා පැදුර
පාවර
-
එකවර පාගනු ලබන ගොයම් ප්‍රමාණය
වෑදව
-
කමතේ දී ගනු ලබන කෑම
ඇවරිය
-
වී හුලං කිරීමට යොදා ගන්නා ආදාරකය
වලහන්
-
ගොවිතැනට උදවු වන අයට දෙනු ලබන වී ප්‍රමාණය
කැට කඳු
-
නියරේ තිබෙන කැපූ ගොයම් ගොඩ
උප්පිඩ
-
දෑතින් අල්ලා ගත හැකි ගොයම් ප්‍රමාණය
කුස්සිබෝය / පැල / යලත්ත
-
කමතේ සාදන තාවකාලික මඩුව
මැඩුවන්
-
පිදුරු

පසළොස්වක පොහොය හා එහි වැදගත්කම

දුරුතු පොහොය
v  බුදුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන්ගේ මිස දුටු අදහස් නැති කර දහම් මගට යොමු කිරීම
v  බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩම කිරීම
v  කැළණි විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම.

නවම් පොහොය
v  බුදුන් වහන්සේ මුල්වරට සංඝයා වහන්සේලා රැස් කරවා රජගහනුවර වේළුවනාරාමයේ දී සංඝ සම්මේලනයක් පැවැත්වීම
v  සැරියුත් මුගලන් දෙනමට දෑගසව් තනතුරු පිරිනැමීම
v  බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම. (භික්ෂූන් වහන්සේ නමක් විසින් හැසිරිය යුතු කරුණු ඇතුලත් විනය ශික්ෂාවන්)
v  බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

බෞද්ධ කොඩිය

බෞද්ධ කොඩිය

බෞද්ධාරක්ෂක කමිටුවේ පූර්ණ බල සහිත නියෝජිතයා ලෙස 1884 අප්‍රෙල් මස එංගලන්තයට ගිය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වෙසක් පොහොය මෙරට නිවාඩු දිනයක් ලෙස අනුමත කරවා ගත් අතර 1885 මාර්තු 27 ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කිරීම මඟින් එම නිවාඩු දිනය නීත්‍යානුකූල බවට පත් කරන ලදී.
ක්‍රි.ව. 1885 අප්‍රේල් 28 පැවති වෙසක් පුර පසළොස්වක පෝය උත්කර්ෂවත්ව සැමරීම සඳහා බෞද්ධ කොඩියක් එසවීමට තීරණය කොට කොළඹ මාලිගාකන්ද පිරිවෙන් භූමියේ දී මුල්වරට බෞද්ධ කොඩිය ඔසවන ලදී.
ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය නිර්මාණය සඳහා දායක වූ වෙසක් උත්සව කමිටුවට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ද ඇතුලත් විය.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

වර්ණ

තැඹිලි පාට
-
දෙමළ ජනතාවගේ නියෝජනය

කොළ පාට
-
මුස්ලිම් ජනතාවගේ නියෝජනය

කහපාට       
-
හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)

රතුපාට
-
මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීම



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka


ජනරජය යනු, ජනතාව විසින් ම පාලනය කරනු ලබන රාජ්‍යයක් යන්නයි.
ජනරජයට අයත් සියලුම වස්තූන් පොදු දේපල ලෙසට සලකනු ලබන නිසා එම වස්තූන් හැඳින්වීම සඳහා ජනරජ ලාංඡනය භාවිත කරයි. මෙම රාජ්‍ය ලාංඡනය හඳුන්වා දුන්නේ1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.

විජය රජු - Vijaya - The first king

ක්‍රි. පූ. 543 - 505 - තම්මැන්නා නුවර - පාලන කාලය අවු. 38 යි.

විජය කුමරු සත් සියයක් පිරිවර සමඟ ක්‍රි. පූ. 543 වර්ෂයේ දී ලංකාවේ දැනට පුත්තලම නමින් හැඳින්වෙන ප්‍රදේශය සමීපයේ වෙරළට ගොඩබැස්සෝ ය. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ය.
අධික වෙහෙස නිසා කලන්ත භාවයට පත් විජය කුමරු ඇතුළු පිරිස වෙරළේ අත් බිම ගසා බොහෝ වේළාවක් ගිමන් හැරියහ. ඔවුන්ගේ අත්ලතල තඹවන් වූ හෙයින් ඒ ගොඩබසින ලද නුවරට තම්මැන්නා යන නාමය යෙද වූ බවත්, සිංහයා මැරූ සිංහබාහු රජු හා සම්බන්ධ ඇති මේ කුමරා හා පිරිස සිංහල යන නමින් ප්‍රකට වූ බව මහාවංශයේ සඳහන් වේ.
විජය කුමරු පිළිබඳ මහාවංශ කතා ප්‍රවෘත්තිය ඇරඹෙන්නේ ඊසාන දිග ඉන්දියාවෙනි. වංග හෙවත් බෙංගාලයේ රජතුමාට රූමත් හිතුවක්කාර දියණියක් වූවාය. වැඩිවියට පත් වූ පසු සිංහයෙකු සමඟ සරණවෙතැයි අනාවැකියක් පැවති හෙයින් ඇය ඉතා ප්‍රවේශමෙන් රැකබලා ගනු ලැබුවා ය. එසේ වූවද කුමරිය රහසිගතව මාලිගයෙන් පලා ගොස් වයඹ රට බලායන තවලමක් සමඟ ගමන් ගත්තාය. තවලම ලාටරට වනාන්තරයකට ළඟා වූ විට එක් සිංහ රාජයෙක් තවලමට පහර දී කුමරිය රැගෙන පලා ගියේය.
සිංහයා නිසා සුප්පා දේවිය දරු දෙදෙනෙක් ලබුවාය. පුත් කුමරු වූ සිංහබාහු වැඩිවියට පැමිණි පසු සිය මව හා නැගණිය ද කැටුව වනාන්තරයෙන් පලා යයි. වියෝ දුකින් උමතු වන සිංහයා ගම් නියම් ගම් වනසන්ට පටන් ගනියි. අවසානයේ සිංහබාහු සිය නැගණිය විවාහ කර ගනී. ලංකාවේ ආදිම සිංහල රජු - විජය ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා වේ.

වැදගත් දින - Important Days


පෙබරවාරි
04
-
ජාතික නිදහස් දිනය

22
-
ලෝක බාලදක්ෂ දිනය




මාර්තු
02
-
සිංහල භාෂා දිනය

08
-
ලෝක කාන්තා දිනය

22
-
ලෝක ජල දිනය




අප්‍රේල්
07
-
ලෝක සෞඛ්‍ය දිනය

22
-
ලෝක මිහිතල දිනය




මැයි
01
-
ලෝක කම්කරු දිනය

22
-
ජාතික වීර දිනය

31
-
දුම්වැටි විරෝධී දිනය




ජුනි
05
-
ලෝක පරිසර දිනය

23
-
ලෝක ඔලිම්පික් දිනය

26
-
මත්ද්‍රව්‍ය විරෝධී දිනය




ජූලි
06
-
ලෝක සමූපාකාර දිනය


-
ජගත් නිවාස දිනය

11
-
ලෝක ජනගහන දිනය



A Hologram for the King (2016) With sinhala subtitles

          A.Hologram.for.the.King.2016.BDRip.x264-DRONES1

The film tells the story of a washed-up, desperate American salesman who travels to Saudi Arabia to sell a holographic teleconferencing system to the Saudi government. Set in 2010, before the Arab Spring, American consultant Alan Clay is depressed after losing his house and being divorced by his wife during the Great Recession; he arrives in Jeddah, Saudi Arabia to make a sale in an upcoming development called the King’s Metropolis of Economy and Trade (a fictionalized version of King Abdullah Economic City).

Sinhala Subtitles 

http://adf.ly/1eO2rf

Tuesday, September 27, 2016

iPhone 7 vs iPhone 7 Plus Sinhala Explained in Sri Lanka

iPhone 7 vs iPhone 7 Plus




වීඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න.

Click Here to Watch the Video.

Monday, September 26, 2016

ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් Apporval Tips

Google Adsense

ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ දෑනට වඩාත් ප්‍රචලිත මෙන්ම  හොදම ව්දිහයි Blogging වලින් සල්ලි හොයන්න. ඒත් ඕගොල්ලො හිතුවොත් එක ඉතා පහසුයි කියල ඕගොල්ලොන්ට වෑරදිලා. ගූගල් ඈඩ්සෙන්ස් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ ගූගල් සමාගම අපේ සයිට් එක අනුමත කරොත් විතරයි. සමහර අයටනම් ගූගල් ඈඩ්සෙන්ස් ගන්නවයි කියන එකතමයි අමාරුම වෑඩේ. 
  • ගූගල් ඈඩ්සෙන්ස් වලින් අපිට සල්ලි හම්බෙන්න කොහොමද ?
        ඉස්සෙල්ලා කිව්ව වගේ ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ ඈඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. අඩ්වර්ටයිසර්ස්ල  ගූගල් ඈඩ්වර්ඩ්ස් වල තමාගෙ ඈඩ් එක දානවා. එතකොට ගූගල් ඈඩ්සෙන්ස් අය මේ ඈඩ්ස් ඈඩ්සෙන්ස් ඈප්පෘව් වෙච්ච සයිට්ස් අතරෙ බෙදා හරිනවා. මේක එගොල්ලො කරන්නෙ ඉතින් සයිට් වලට එන ට්‍රෑෆ්ෆික් එකත් බලල තමයි.

මං හිතන විදිහට අපේ කට්ටිය හොදට දන්නවා ගූගල් ඈඩ්සෙන්ස් ගෑන එක හින්දා මේ බයිලා වෑඩක් නෑතුව ඈති මොකද කට්ටියට ඕනෙ මෑරිලහරි ඈප්පෘවල්  එකනෙ. එකහින්ද මම ලිව්වා ඈඩ්සෙන්ස් ප්පෘවල් ටිප්ස් 10 ක්, කියවලම බලන්නකෝ.