ඉස්සර ඔසියෝ ලංකාවට එන විට බය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ය.
දැන් ඔසියෝ ලංකාවට එන්නේ බයෙනි.
එය ලාංකීය ක්‍රීඩකයින්ගේ දක්ශතාවය, නිවැරදි නායකත්වය නිසා සිදු වූවකි.
එමෙන්ම ඉතිහාසයේ සරදමයි, අටලෝ දහමයි.
මෙවර මයිකල් ක්ලාර්ක් එන්නේ පොන්ටින් එකල හිටිය උද්දාමයෙන් නොවේ.
බල බිඳුනු නායකයෙකු නැත්නම් ගඩාෆි වගේ කෙනෙකු ලෙසය.
එය ඊයේ පෙරේදා ඔසී පුවත් පත්වල තිබුනු දේවල් වලින් එය හැඟී යයි.
ඔහුට කන්ඩායමේ සම්පූර්න සහයෝගය අඩුය.
දැන් ඔසියෝ ලංකාවට එන්නේ බයෙනි.
එය ලාංකීය ක්‍රීඩකයින්ගේ දක්ශතාවය, නිවැරදි නායකත්වය නිසා සිදු වූවකි.
එමෙන්ම ඉතිහාසයේ සරදමයි, අටලෝ දහමයි.
ඔස්ට්‍රෙලියානුවන් සමග පැවැත්වීමට නියමිත තරඟ වලින් ඉහලම ජය පතමු.
බල බිඳුනු නායකයෙකු නැත්නම් ගඩාෆි වගේ කෙනෙකු ලෙසය.
එය ඊයේ පෙරේදා ඔසී පුවත් පත්වල තිබුනු දේවල් වලින් එය හැඟී යයි.
politics වලට පොඩි square cut පහරක්
සංඝා, මහේල ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව
දුශ්කර කාලයේ ලංකාවේ ජාත්යන්තර ප්‍රතිරූපය වර්ධනය
කිරීමට උරදුන්නෝ වෙත්. එහි ප්‍රතිපලයක් වශයෙන් සංඝා මුරලි, මහේල
ඇතුලු සැමගේ ප්‍රතිරූපයද, සිවිල් බලයද, බැංකු ගිනුමද ලංකාව තුල
ගොඩනැගුන බව රහසක් නොවේ.
සංගා ඇතුලු අපේ ක්‍රිකට් ක්‍රීඩක තරු යන එන කරන කියන දෑ පුවත්
පත්වල හෙඩ් ලයින් යන තත්වයක් ඇතිවී ඇත.
ලෝඩ්ස් හිදී මැතකදී කරන ලද කතාව නිසා ඔවුන් කියනා දේවලට නව
අගයක් ලැබෙමින් ඇත.

ඔවුන් මතක තබා ගත යුතු වඩාම වටිනා දෙය නම් තරුන ජනයාත් පොදු
ජනයාත් පරමාදර්ශි චරිත ලෙස role models, ඔවුන් දෙස බලා සිටින බවය.
ඒ වගේම මාධ්ය දෙපත් නයෙක් බවය, නයා බෝඩ් එකක් බවය,
මේ මාධ්ය වල අවසාන අයිතිය ඇත්තේ දේශපාලන පක්ශවල
නායකයන් අත බවය.
ලේක් හවුස්, රූපාවාහිනි- ආන්ඩුවේ
ඩේලි මිරර්, ලංකාදීප- රනිල් වික්‍රමසිංහ
ලක්බිම,-තිලංග සුමතිපාල සහ පවුල
දිවයින- දැන් අයිතිය ආන්ඩුවේ ඇමැති කෙනෙක්
බලය ඇත්තෝ අත්දැකීම් අඩු, ජනප්‍රිය, තරුණ, පුද්ගලයින් තම වසඟයට
ගෙන නයා බෝඩ් එකේ නයා කිට්ටුවට යන්නට හරිති.
සනත්ටද අර්ජුනටද පබාටද මෝරපු සරත් ෆොන්සේකාටද එය පොදුය.
අවසානයේ තරවූ බැංකු ගිනුම රැකගන්නට,
පත්වෙන ආණ්ඩු,
පාන්ඩු වූවත් උප්පරවැට්ටි දමමින්, පිනුම් ගසමින්
පවතින පාණ්ඩුවේ ලගින්නම සිදුවන්නේය.
ජාතියක් ලෙස ආඩම්බරයෙන් කෙලින්(ඍජුව) සිටින්නට, කෙලින්(ඍජු)
මිනිස්සු අවශ්ය කාලයයි මේ,
අවස්තාවාදීන්ට බිලිබාගන්නට ඉඩ නොතබමු.

http://dayal-bathee.blogspot.com/2016/09/best-cricketer-of-world-and-role-model.html
No comments:
Post a Comment